Articles

චිත්‍රපට වල පසුබිම් ශබ්ද නිර්මාණය කරන්නේ මෙහෙමයි

චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදි තිරයට පි‍ටුපසින් සිටිමින් විශාල කාර්යබාරයන් ප්‍රමාණයක් සිදුකරමින් ඊට දායකත්වය ලබාදෙන පිරිස වැඩිය. ශබ්ද සංස්කරණය කියන්නේත් චිත්‍රපටයක නිර්මාණකාර්යේදි ඉතාමත් වැඩි වැදගත්කමක් හා අවධානයක් ලබාදෙන අංශයක්...