.

තත්පර 60 ක් පමණ දබර ඇඟිල්ල පිරි මදින්න සිදුවන දේ ඔබව මවිතයට පත් කරාවි.

Loading...

තත්පර 60 ක් පමණ දබර ඇඟිල්ල පිරි මදින්න සිදුවන දේ ඔබව මවිතයට පත් කරාවි.

මෙය ඔබට ආශ්වාදජනක අද්දැකිමක් වෙනු ඇත. ඔබේ දබරඟිල්ල පිරි මැදිමෙන් ශරීරයට ආශ්වාදජනක දෙයක් සිදු වෙයි. මේ පිළිබඳ ඉගෙන ගනිමු.

1. මහපට ඇඟිල්ල - මෙය හෘදයට හා පෙණහලු සමඟ සම්බන්ධ වෙනවා. මෙය පිරි මැදීමෙන් ඔබේ පෙණහලු පිරිසිදු වේ.

2. දබර ඇඟිල්ල - උදරය ආශ්‍රිත ගැටලු හා මළබද්ධය සඳහා බලපායි. මෙය පිරි මැදීමෙන් උදරය හා මහ බඩවැල සමඟ සම්බන්ධ වන නිසා පාචනයෙන් වැළකීමට උපකාරී වෙයි.

3. මැද ඇඟිල්ල - මෙය පිරි මැදීමෙන් වැළදෙන්නට රෝග වලින් ආරක්ෂා වීම හා නින්ද නොයැමේ රොග තත්වයන් සුව කරයි.

4. සුළැඟිල්ල - මෙය පිරි මැදීමෙන් ඉරුවාරදය වළක්වා ගැනීමට හා රුධිර ගමනාගමනය සමඟ සම්බන්ධ ඛෙල්ල ආශ්‍රිත වේදනාවන් වළක්වා ගත හැක.

5. අත්ල - අත්ල බොහෝ ස්නායු සමඟ සම්බන්ධ වන අතර අත්පුඩි ගැසීමෙන් කායික සෞඛ්‍ය රැක ගත හැක.

6. අත්ල පසුපස - මෙය ඉඟටිය සමඟ සම්බන්ධ වන අතර පසුපස වේදනාව අඩු කර ගැනීමට අත්ල පසුපස අත්පුඩි ගස්වන්න.

ශරීරයේ විවිධ අවයව පිරිමැදීමෙන් ආශ්වාදජනක දේවල් ශරීරයට සිදු වන අතරම විවිධ වර්ගයේ වේදනාවන් 
ස්වභාවිකව හා ඉක්මණින් අඩු කර ගැනීමට ඔබට උපකාරී වෙයි.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment