.

කාමය සෞඛ්‍යය ඉහල නංවන කොල්ලෝ කෙල්ලෝ නොදන්නා ලිංගික රහසක්.

Loading...

කාමය සෞඛ්‍යය ඉහල නංවන කොල්ලෝ කෙල්ලෝ නොදන්නා ලිංගික රහසක්.
හෘදයාබාධ හා අංශභාගය දුරැරලීමට… 
සතියකට තෙවතාවක් හෝ රතියෙහි ගැලීමෙන් ඔබට හෘදයාබාධයක් හෝ අංශභාගය ඇතිවීමේ ඉඩකඩ හරි අඩකින් පහත වැටෙන බව බෙල්ෆාස්ට් හා මැසෙචුසෙට්ස් යන සරසවි ආශ‍්‍රිත පර්යේෂකයන් කණ්ඩායමක් ප‍්‍රකාශ කරති. 

සුවදායී නිශා නින්දකට…
නුරා බැඳීමක ප‍්‍රතිඵළයක් වශයෙන් ඔක්සිටොසින් හා ප්‍රොලැක්ටින් හෝමෝනය සමග තවත් හෝමෝන රැුසක් මුදා හැරෙයි. මේ සියල්ල ඔබට සුවදායී රාත‍්‍රියකට ම`ග හෙළි කරයි. 

පුරස්ථිති පිළිකා වඩින් ඈත් වීමට…
මසකට සුරතාන්ත (Orgasam) 21ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අත්විඳින පිරිමින්, මසකට සුරතාන්ත 4-7ක් අත්විඳින පිරිමින්ට සාපේක්ෂව පුරස්ථිති පිළිකා වලට ලක්වීමේ නැඹුරුව අඩුය. මේ බව තහවුරු කරන නොටින්හැම් සරසවියේ පර්යේෂකයන් කණ්ඩායමක් වැඩිදුරටත් අදහස් දක්වමින් නාල මේ ආකාරයට පිරිසිදු වීමෙන් එහි තැන්පත් විය හැකි පිළිකාකාරක විෂද්‍රව්‍ය බැහැර කිරීමට අවස්ථාවක් ලැබෙන බව ප‍්‍රකාශ කරයි. 


අවුරුදු දහයකින් ජීවිතය තරුණ කර ගන්නට…
සතියකට තෙවතාවක් වත් ලිංගික එක්වීම, ඔබව අවුරුදු 10 කින් තරුණ කරයි. රුධිරගත අම්ලකරය සුලබ වීම, ටෙස්ටස්ටරොන් සහ මහළු වීම වළක්වන වර්ධක හෝමෝන වල ක‍්‍රියාකාරිත්වය ඊට හේතු වන්නේය.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment