.

ව්‍යාග්‍රා නිසා සමේ පිළිකා හැදෙනවාලු මෙන්න නවීන විද්‍යාවේ තවත් අලුත් සොයා ගැනීමක්.ගැණු පිරිමි හැමෝම දැනුවත් වෙන්න.

Loading...

ව්‍යාග්‍රා නිසා සමේ පිළිකා හැදෙනවාලු මෙන්න නවීන විද්‍යාවේ තවත් අලුත් සොයා ගැනීමක්.ගැණු පිරිමි හැමෝම දැනුවත් වෙන්න.

ව්‍යාග්‍රා කියන්නේ ලිංගික ඛෙලහිනතාවයට ගන්නා ජනප්‍රිය ඖෂධ වර්ගයක් වන බව නොරහසක්. මේ ගැන නම් නොදන්නා කෙනෙක් නැති බව නම් විශ්වාසයි. එහෙත් මේකේ භයානක පැත්තක් ගැනයි මේ කියන්න යන්නේ. ඒ ව්‍යග්‍රා පිලිකාකාරයක් බව කිව්වොත් ඔබ නැවත මෙය පාවිච්චි නොකරනවා සිකුරුයි.


මේ අවධානම සොයා ගත්තේ නිව්යෝක් විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක් විසින් සිදු කරන ලද සමීක්ෂණයකින්. ඔහුන් සොයාගත් පරිදි ව්‍යාග්‍රා පාවිච්චි කරන අයට සමේ පිළිකා සැදීමේ අවදානමක් ඇති බව පවසයි.

ඔහුන් මේ සඳහා පුද්ගලයින් 20000ක් යොදාගෙන ඇත. එසේ ලිංගික උත්තේජක ඖෂධ භාවිතා කරන පිරිමින් 21%ට සමේ පිළිකා තත්ත්ව (Malignant Melanoma) පසු කාලීනව වැළඳී ඇති බව මෙසේ පුද්ගලයින් 20000ක් යොදාගෙන සිදු කරන ලද මේ සමීක්ෂණයේ අවසාන ප්‍රතිපලය විය.

එසේම මේ 21% ප්‍රතිශතයේ නිරවද්‍ය තාවය ගැන ඔහුන් තව දුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරමින් යන බව පවසනවා.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment