.

ගංජා වල ඔබ නොදත් සැගවුන ගුණය දන්නවද? ලංකාවේ තහනම් මත්ද්‍රව්‍යක් ලෙස ගංජා නම් කිරීමට හේතු මෙන්න.

Loading...

ගංජා වල ඔබ නොදත් සැගවුන ගුණය දන්නවද? ලංකාවේ තහනම් මත්ද්‍රව්‍යක් ලෙස ගංජා නම් කිරීමට හේතු මෙන්න.

ත්‍රෛලෝක්‍ය විජිනි පත්‍ර නමින් හැඳින්වෙන ගංජා යනු රෝග බෝහෝ ගණනක් හොඳ කරන ඇතැම් තන්ත්‍රයානික භාවනා ක්‍රම සඳහාද භාවිතා වන අපූරු ඔසුවකි. බි්‍රතාන්‍ය ජාතිකයන් විසින් ගංජා භාවිතය නීතියෙන් තහනම් කරවන ලද්දේ ගංජා නම් අපූරු ඔසුව භාවිතයෙන් මිනිසුන්ව ඈත් කර සීල් අරක්කු සඳහා ඇබ්බැහි කරවීම සඳහාය.

එහෙත් අදත් බොහෝ දෙනා සිතා සිටින්නේ ගංජා යනු හෙරොයින්, කොකේන් වැනි අහිතකර මත් ද්‍රව්‍යයක් බවය. එය කෘතීමව ඇති කර තිඛෙන ව්‍යාජ මතයකි

අද වනවිට ලංකාවේ ගංජා ව්‍යාපාරය පවත්වා ගෙන යන්නේ බලවත් මැත් ඇමති වරුන් විසිනි. ඔවුන් මේ බොරු මත පතුරවා ගංජා වලට නීතියේ පිළිගැනීමක් ලබා නොදෙන්නේ එවිට වෙළෙඳපොළේ තරගකාරීත්වයක් ඇති වන විට අද මෙන් කුට්ටි ගණන් කළු සල්ලි එකතු කර ගැනීමට නොහැකි නිසාය.

එසේම රජය විසින් අරක්කු සහ පිළිකා ඇති කරන සිගරට් වලින් ලබා ගන්න බිලියන් ගණන් බදු ආදායම ගංජා භාවිතය නීත්‍යානුකූල කලහොත් නැති වී යන නිසාය ලංකාවේ පහසුවෙන් වැවිය හැකි බෝගයක් වන ගංජා නිසි අධ්‍යයනයකින් පසුව නීත්‍යානුකූල කරන්නේ නම් එය බොහෝ දෙනෙකුට සතුට ලබා දිය හැක්කක් වන අතර රටට විශාල ආදායමක් ලබා ගත හැකි කර්මාන්තයක්ද වන්නේය



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About lanka.ayuruweda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment